by Staff Writer . 17-06-2022 | 4:45 PM
COLOMBO (News 1st) – ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් 9 දෙනා පෙර ඇපමත මුදා හැර තිබේ.
මේ අතර , නඩුවේ සාක්කිකරු රක්ෂිත බන්ධනාගාරගත කර ඇතැයි සඳහන් වේ.