හෙට(17 ) රජයේ පාසල්වලට නිවාඩු..

හෙට(17 ) රජයේ පාසල්වලට නිවාඩු..

by Staff writer 16-06-2022 | 3:51 PM

COLOMBO (News 1st) – සියලු ම රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා හෙට (17)දින නිවාඩු ලබා දී තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, 20 වැනි සඳුදා දින සිට සුපුරුදු පරිදි යළි පාසල් පැවැත්වෙන බවයි.