COLOMBO (News 1st) – අධ්‍යාපන අමාත්‍යාංශය 2023 වසරේ රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත් හා උපදෙස් නිකුත් කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන
www.moe.gov.lk වෙත පිවිසීමෙන් එම තොරතුරු හා අයදුම්පත් ලබාගත හැකි අතර පහත Link එක වෙත පිවිසීමෙන්ද අදාළ උපදෙස් මාලාව හා අයදුම්පත්‍රය ලබා ගත හැකියි.