අධිකරණ සේවා කොමිසමෙන් දැනුම්දීමක්

අධිකරණ සේවා කොමිසමෙන් මහාධිකරණ විනිසුරුවරුන්ට දැනුම්දීමක්

by Staff writer 16-06-2022 | 4:55 PM

COLOMBO (News 1st) –  අත්‍යවශ්‍ය අවම නිලධාරී සංඛ්‍යාවක් යොදා ගනිමින් සතියේ දින පහේම අධිකරණ කටයුතු පැවැත්වීමට පියවර ගන්නා ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව සියලු මහාධිකරණ විනිසුරුවරුන්ට දැනුම් දී තිබේ.