අයිස් කිලෝ 1 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

අයිස් කිලෝ 1 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

by Staff Writer . 15-06-2022 | 3:10 PM

COLOMBO (News 1st) –අයිස් මත්ද්‍ර‍ව්‍ය කිලෝග්‍රෑමයකට අධික ප්‍රමාණයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය වත්තල ප්‍රදේශයේ කළ මෙහෙයුමකදියි. 37 හැවිරිදි සැකකරු මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.