15-06-2022 | 8:00 AM
COLOMBO (News 1st) – 2021 වසරේ ශ්‍රීලංකන් ගුවන් සේවා සමාගමේ ශුද්ධ පාඩුව රුපියල් මිලියන 45,674 ක් බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ නවතම වාර්තාවෙන් අනාවරණය කර තිබේ.
එම වාර්තාවෙන් තවදුරටත් හෙළිකර තිබෙන්නේ, ශ්‍රීලංකන් ගුවන් සේවය පාඩු ලබන තත්ත්වයකදී වුවත් ඉහළම කළමනාකරණ නිලධාරියකු සඳහා ර...