14-06-2022 | 2:31 PM
COLOMBO (News 1st) – සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඌව, නැගෙනහිර, මධ්‍යම, සහ උතුරු-මැද පළාත්වලත් වව්නියාව හා මුලතිව් දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වනු ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කාලගුණ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ...