by Staff Writer . 13-06-2022 | 4:33 PM
COLOMBO (News 1st); විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද ජීනීවා මානව හිමිකම් කවුන්සිලය අමතා ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබේ.
එම කවුන්සිලය සමග ශ්‍රී ලංකාව අඛණ්ඩව සම්බන්ධ වීමට අනුකූලව මෙම ප්‍රකාශය ඉදිරිපත් කරනු ඇති.
අද ආරම්භ වන මානව හිමිකම් කවුන්සිලයේ 50 වැනි සැසිවාරය ලබන මස 8 වැනි දින දක්වා පැවැත්වීමට නියමිතයි.
අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා, එම සැසිවාරයට සහභාගී වන ශ්‍රී ලාංකික දූත කණ්ඩායමට නායකත්වය ලබා දෙයි.