ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්

by Staff Writer . 13-06-2022 | 11:02 AM

COLOMBO (News 1st) – ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස මුදිත පීරිස් මහතා පත්කර තිබේ.

මුදිත පීරිස් මහතා ලබන බදාදා සිය රාජකාරි කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ විජිත හේරත් මහතා පසුගිය සිකුරාදා සිය ධුරයෙන් ඉල්ලා අස්විය.