13-06-2022 | 3:05 PM
COLOMBO (News 1st) - එම්.එම්. සී ෆර්ඩිනැන්ඩු මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.
ඒ අනුව නව සභාපතිවරයා ලෙස නලින්ද ඉලංගකෝන් මහතා පත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ,ටිව්ටර් පණිඩයක් මගින් පවසයි.
මෙම නව පත්වීමට පෙර නලින්ද ඉලංගකෝන් මහතා ලංකා විදුලිබල මණ...