රුසියාවෙන් තවත් බොර තෙල් මිලදී ගැනීමට අපේක්ෂා කරනව

රුසියාවෙන් තවත් බොර තෙල් මිලදී ගැනීමට අපේක්ෂා කරනවා - අගමැති

by Staff Writer . 12-06-2022 | 11:56 AM

COLOMBO (News 1st) - රුසියාවෙන් තවත් බොර තෙල් මිලදී ගැනීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ය.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ විදෙස් මාධ්‍යවෙත අදහස් පළ කරමිනි.