by Staff Writer . 12-06-2022 | 5:25 PM
COLOMBO (News 1st) – සිකුරාදා දිනය රාජ්‍ය සේවකයින්ට නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය සැලසුම් කර තිබේ.
අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ, ඉන්ධන අර්බුදය හමුවේ මෙම තීරණයට එළැඹි බවය.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.