12-06-2022 | 4:06 PM
COLOMBO (News 1st) – වාර්ෂික පාසල් කාලසටහන් අනුව ලබාදෙන පාසල් නිවාඩු දින ගණන යම් තරමකට සීමා කිරීමට තීරණය කර තිබේ.
ඒ, අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් සහ වෘත්තීය සමිති අතර පැවැති සාකච්ඡාවකදී ය.
අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ, වාර්ෂිකව ආවරණය කළ යුතු කාලච්ඡේදවලට බාධාවක් නොවන ලෙස පාසල් ප...