by Staff writer 11-06-2022 | 9:19 PM
COLOMBO (News 1st) - පවතින ජීවන වියදමට එරෙහිව 'කුස්සියේ විලාපය' නමින් විරෝධතාවක් අද(11) කොහුවල මංසන්ධියේ පැවැත්විය.
විරෝධතාවය පැවැත්වෙන්නේ, කුස්සියේ භාවිතයට ගැනෙන භාජන ද රැගෙන වීම විශේෂත්වයකි.
විරෝධතාවරුන් එම භාජනවලට තට්ටු කරමින් සිය සටන් පාඨ සමගින් විරෝධයේ නිරත විය.