by Staff writer 11-06-2022 | 9:08 PM
COLOMBO (News 1st) - අභියෝග රැසකට මුහුණ දෙමින් සිටින ශ්‍රී ලංකාවට අස්වැසිල්ලක් වීමට අසල්වැසි ඉන්දියාව මේ වනවිට ඉදිරිපත්ව සිටී.
ඒ, ඉන්දියාවෙන් මෙරටට ලබාදුන් සහනාධාර තෝරාගත් අඩු ආදායම් ලාභි පවුල් වෙත බෙදා දෙමිනි.
අද(11) මඩකලපුව, චෙන්කලඩි ප්‍රදේශයේ පවුල් 550 කට පමණ එම සහනාධාර බෙදා දුන්නේ ය.