අමෙරිකාවට පැමිණෙන ගුවන් මගීන්ට PCR අවලංගුයි..

අමෙරිකාවට පැමිණෙන ගුවන් මගීන්ට PCR පරීක්ෂාව හෙට සිට අවලංගුයි..

by Staff writer 11-06-2022 | 12:06 PM

COLOMBO (News 1st) – අමෙරිකාවට පැමිණෙන ජාත්‍යන්තර ගුවන් මගීන් සඳහා COVID පරීක්ෂාව හෙට (12) සිට අවලංගු කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.