11-06-2022 | 9:05 PM
COLOMBO (News 1st) - තඹුත්තේගම, ලුණුවැවේ ගිලී තරුණයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, පිරිසක් සමග අද (11) පස්වරුවේ දිය නෑමට පැමිණි අවස්ථාවේ ඔවුන් දෙදෙනා මෙම අනතුරට ලක්ව ඇති බවයි.
දියේ ගිලීමෙන් මියගොස් ඇත්තේ 18 සහ 23 හැවිරිදි ගාල්ල, අහුංගල්ල ප්රදේශයේ පදිංචිකරුවන්ය.
ඔවුන්ගේ සිරුරු ම...