home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
BREAKING : තාක්ෂණ හා අයෝජන ප්‍රවර්ධන නමින් නව අමාත්‍යාංශයක් ගැසට් කෙරේ
by Staff Writer .
10-06-2022 | 8:02 AM
COLOMBO (News 1st) – අමාත්‍යාංශ 2කට අයත් විෂය පථයන් සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතිවිශේෂ ගැසට්පත්‍රයක් නිකුත් කර තිබේ.
එම අමාත්‍යාංශ 2ක වන්නේ තාක්ෂණ හා අයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය හා කාන්තා ළමා කටයුතු සමාජ සවිබලගැන්විම් අමාත්‍යාංශයයි. ඒ අනුව තාක්ෂණ හා අයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතේ ආයතන 15 ක් ගැසට් කර තිබේ. 1. පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව 2. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව 3. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂණ් සභාව සහ අනුබද්ධිත ආයතන 4. තොරතුරු හා සන්න්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය හා ඊට අනුබද්ධිත ආයතන 5. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය 6. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම හා එහි පාලිත සමාගම් 7. කලම්බු ලෝටස් ටවර් මැනේජ්මන්ට් කම්පැණි ප්‍රයිවට් ලිමිටඩ් 8. ටෙක්නෝපාක් ඩිවලොප්මන්ට් ප්‍රයිවට් ලිමිටඩ්, 9. තොරතුරු තාක්ෂණ උද්‍යාන (යාපනය සහ මන්නාරම) 10. කාර්මික තාක්ෂණ ආයතන, 11. ශ්‍රී ලංකා ඉන්ස්ට්ටියුට් ඔෆ් නැනෝ ටෙක්නොලොජි ප්‍රයිවට් ලිමිටඩ්. 12. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතතය, 13. ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් බයෝ ටෙක්නොලොජි ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය 14. ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලය 15. කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව මීට අමතරව ළමා කන්තා කටයුතු හා සමාජ සවිබලගැන්විමේ අමාත්‍යාංශය යටතේ ගැසට් කර ඇති ආයතන සංඛ්‍යාව 15 කි. 1. කාන්තාවන් පිළිබඳ ජාතික කමිටුව 2. ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය 3. පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුව 4. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය 5. මුල් ළමාවිය සංවර්ධනය පිළිබද ජාතික ලේකම්කාර්යාලය 6. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව 7. සෞභ්‍යාගයා සංවර්ධන කාර්යාංශය 8. ජාතික සංවර්ධන ආයතනය 9. ග්‍රාම සංවර්ධන පුහුණු හා පර්යේෂණ ආයතනය 10. සමාජ ආරක්ෂණ මණ්ඩලය 11. ආබාධ තැනැත්ත්න් සඳහා වන ජාතික සභාව 12. ආබාධ තැනැත්ත්න් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලය 13. සමාජ සේවා දෙපාර්තමේන්තුව 14. වැඩිහිටි තැනැත්තන් සඳහා වන ජාතික සභාව හා ජාතික හා ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය 15. වකුගඩු අරමුදල
වෙනත් ලිපි
පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සිදුවී අදට වසර 7 ක්.
පඤ්ඤාකර හිමියන් ආලෝකා ද රැගෙන දිවයිනට වැඩම කරයි.
බලශක්ති අමාත්‍ය ධුරයට අනුර කරුණාතිලක පත්කෙරේ.
අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
සාම පාද යාත්‍රාවට සියල්ල සූදානම්...
ඉන්දීය උප ජනපති අද නුවරඑළියට...
විශේෂාංග
AIවලින් වැඩක් ගන්න Meta සමාගමෙන් දැවැන්ත ආයෝජනයක්
Artemis II ගගනගාමින් පෘථිවියට!
මිනිසුන් සඳ වෙත යනArtemis II මෙහෙයුම ඇරඹේ..
නෑගම්පහ මිනිස්සුන්ගේ සිහිනය සැබෑ වූ වගයි!
ලෝක යුද උණුසුම මැද එළිදැක්වූ ඇට්ලස් (Atlas)පද්ධතිය
AIවලින් වැඩක් ගන්න Meta සමාගමෙන් දැවැන්ත ආයෝජනයක්
Artemis II ගගනගාමින් පෘථිවියට!
මිනිසුන් සඳ වෙත යනArtemis II මෙහෙයුම ඇරඹේ..
නෑගම්පහ මිනිස්සුන්ගේ සිහිනය සැබෑ වූ වගයි!
ලෝක යුද උණුසුම මැද එළිදැක්වූ ඇට්ලස් (Atlas)පද්ධතිය
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය