සුදු/රතු කැකුළු සහල්වලට උපරිම සිල්ලර මිලක්

සුදු/රතු කැකුළු සහල්වලට උපරිම සිල්ලර මිලක්

by Staff writer 10-06-2022 | 10:53 PM

COLOMBO (News 1st) - අද (10) සිට සුදු/රතු කැකුළු සහල් (දේශීය) කිලෝ ග්‍රෑම් එකක් සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව කිලෝ එකක උපරිම සිල්ලර මිල රුපියල් 210කි.