රජයේ, රජයේ අනුමත පෞ.පාසල්වලට 13 නිවාඩු

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වලට ලබන සඳුදා (13) නිවාඩු

by Staff writer 10-06-2022 | 5:22 PM

COLOMBO (News 1st) - රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා ජුනි 13 (සඳුදා) නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.