10-06-2022 | 4:22 PM
COLOMBO (News 1st) - මන්නාරම, උයිලන්කුලම්, නොච්චිකුලම්හිදී අද (10) පෙරවරුවේ පුද්ගලයින් දෙදෙනෙකු පහර දී ඝාතනය කර තිබේ.
පොලීසිය සඳහන් කළේ, දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් සහෝදරයින් දෙදෙනෙකු එලෙස ඝාතනය කර ඇති බවයි.
එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, 33 සහ 42 වැනි වියේ පසු වූ දෙදෙනෙකි.
ඝාතනයට සම්...