තවදුරටත් Face Mask අනිවාර්ය නෑ..

තවදුරටත් Face Mask අනිවාර්ය නෑ..

by Staff writer 09-06-2022 | 5:16 PM

COLOMBO (News 1st) – ගෘහස්ථ සහ එළිමහන් ස්ථාන සඳහා මුහුණු ආවරණ පැළඳීම තවදුරටත් අනිවාර්ය නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.