ජොන්ස්ටන් මහේස්ත්‍රාත් හමුවට භාර වී පිටව යයි

ජොන්ස්ටන් කොටුව මහේස්ත්‍රාත් හමුවට භාර වී පිටව යයි..

by Hashini De Mel 09-06-2022 | 7:04 PM

COLOMBO (News 1st) – හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට භාර වී පිටව ගොස් තිබේ.