by Staff writer 09-06-2022 | 11:51 AM
COLOMBO (News 1st) - ජල විදුලි බලාගාර කිහිපයක් අද (09) උදෑසන අක්‍රියවීම පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩලය පරීක්ණයක් ආරම්භ කර තිබේ.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට අවශ්‍ය පියවර ගැනීමට උපදෙස් ලබාදී ඇති බවයි.
ජල විදුලි බලාගාර කිහිපයක් අක්‍රිය වීම හේතුවෙන් අද උදෑසන ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි විය.