ජන අරගලකරුවන් පිරිසක් විසුරුවා හැරීමට පොලිසියෙන් කඳුළු ගෑස්

by Staff Writer . 09-06-2022 | 4:38 PM

COLOMBO (News 1st) – පොලිස් මූලස්ථානය ඉදිරිපිටට පැමිණි අරගලකරුවන් පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

පිරිස විරෝධතාවේ නිරත වූයේ, ගෝඨාගෝ ගමට පහරදීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලමිනි.