මෝටර් රථයක් දුම්රියක ගැටී දෙදෙනෙකු මරුට..

අරියාලේදී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් දෙදෙනෙකු මරුට..

by Staff writer 09-06-2022 | 10:10 PM

COLOMBO (News 1st) – යාපනය, අරියාලේ දුම්රිය හරස් මාර්ගයකදී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.