අද අධිකරණයට භාර වන්නැයි ජොන්ස්ටන්ට නියෝග..

අධිකරණයට භාර වන්නැයි ජොන්ස්ටන්ට අභියාචනාධිකරණයෙන් නියෝග..

by Staff writer 09-06-2022 | 2:37 PM

COLOMBO (News 1st) – අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අද (09) රාත්‍රී 8.00 ට පෙර අධිකරණයට භාර වන ලෙස අභියාචනාධිකරණය නියෝග නිකුත් කර තිබේ.