by Staff Writer . 07-06-2022 | 3:16 PM
COLOMBO (News 1st) –එප්පාවල, ඇදගල හන්දියේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තිබේ.
එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, 48 සහ 32 වයස්වල පසු වූ ඇදගල ප්රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
වෙනත් ස්ථානයක සිට ඔවුන් දෙදෙනා ඊයේ රාත්රි නිවසට පැමිණ සිටියදී ඝාතනය කර ඇති බව අනාවරණ වී ඇතැයි පොලීසිය පැවසී ය.