07-06-2022 | 1:31 PM
COLOMBO (News 1st) – ඉදිරියේදී ඉන්ධන ආනයනය සඳහා ඉන්දියාවෙන් තවත් ඩොලර් මිලියන 500ක ණය ක්‍රමයක් සඳහා අනුමැතිය ලැබී ඇතැයි, අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසුවේ, හෙට සිට නැවතත් සාමාන්‍ය පරිදි ඩීසල් සහ පෙට්‍රල් වෙළඳපොළට නිකුත් කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර ඇති බවයි.
...