නයිජීරියාවේ වෙඩි තැබීමකින් 50ක් මරුට

නයිජීරියාවේ දේවස්ථානයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් කුඩා ළමුන් ඇතුළු 50 ක් මරුට..

by Staff writer 06-06-2022 | 6:56 AM

COLOMBO (News 1st) – නයිජීරියාවේ දේවස්ථානයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් කුඩා ළමුන් ඇතුළු 50 දෙ⁣නෙකු මරණයට පත් ව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.