by Staff Writer . 05-06-2022 | 3:04 PM
COLOMBO (News 1st) – පසුගිය 09 වැනිදා දිවයින පුරා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් තවත් 30 දෙනෙකු ඊයේ(04) අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා සඳහන් කළේ , මේ වනවිට සැකකරුවන් 2,423 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.