by Staff Writer . 05-06-2022 | 6:10 PM
COLOMBO (News 1st) – දුර ගමන් සේවා සහ ග්‍රාමීය සේවා සඳහා හෙට(06) සිට සාමාන්‍ය පරිදි බස් රථ ධාවනයට එක් කරන බව, ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.
එහි ප්‍රධාන මෙහෙයුම් අධිකාරි ඒ.එස්.බී.වීරසූරිය මහතා සඳහන් කළේ, දැනට මණ්ඩලය සතු ඉන්ධන සංචිතය ඉදිරි දින කිහිපයේ බස් ධාවනයට ප්‍රමාණවත් වන බවයි.