by Staff Writer . 05-06-2022 | 3:26 PM
COLOMBO (News 1st) – කැනේඩියානු ඩොලර් 117,000ක් සහ යුරෝ 19,000 ක් සිය ගමන් මල්ලේ සඟවා නීති විරෝධීව චෙන්නායි බලා රැගෙන යාමට තැත් කළ ඉන්දීය ජාතිකයෙකු කටුනායකදී රේගු භාරයට ගෙන ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.