රුසියානු ගුවන් යානය ගැන ප්‍රශ්නය වහා විසඳිය යුතුයි

විශාල හානියක් ඇතිවීමට පෙර රුසියානු ගුවන් යානය පිළිබඳ ප්‍රශ්නය වහාම විසඳිය යුතුයි - දිනේෂ් ගුණවර්ධන

by Staff writer 04-06-2022 | 12:55 PM

COLOMBO (News 1st) – මෙරට රඳවාගෙන ඇති රුසියානු ගුවන් යානය පිළිබඳ ප්‍රශ්නය වහාම විසඳීමට මෙරට බලධාරීන් කටයුතු කළ යුතු බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

එමෙන්ම, අමාත්‍යවරයා අවධාරණය කළේ, දෙරට අතර හා ආර්ථික වශයෙන් විශාල හානියක් සිදුවීමට මත්තෙන් මෙරට රඳවා ගෙන ඇති රුසියානු ගුවන් යානය පිළිබඳ ප්‍රශ්නය වහාම විසඳීමට ක්‍රියා කළ යුතු බවයි.

සබැඳි පුවත් -

?රුසියානු ගුවන් යානයක් රඳවා තබා ගැනීම ගැන ශ්‍රී ලංකා තානාපතිනියට රුසියාව අප්‍රසාදය පළ කරයි ?රුසියාවේ Aeroflot ගුවන් සේවය ශ්‍රී ලංකාව වෙත වාණිජ ගුවන් ගමන් අත්හිටුවයි..