04-06-2022 | 12:55 PM
COLOMBO (News 1st) – මෙරට රඳවාගෙන ඇති රුසියානු ගුවන් යානය පිළිබඳ ප්රශ්නය වහාම විසඳීමට මෙරට බලධාරීන් කටයුතු කළ යුතු බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
එමෙන්ම, අමාත්‍යවරයා අවධාරණය කළේ, දෙරට අතර හා ආර්ථික වශයෙන් විශාල හානියක් සිදුවීමට මත්තෙන් මෙරට රඳවා ගෙන ඇති රුසියානු ගුවන් යානය පිළිබඳ ප්රශ්නය ...