අද (03) ගෑස් මිලදී ගත හැකි අලෙවි මධ්‍යස්ථාන

UPDATE : අද (03) ගෑස් මිලදී ගත හැකි අලෙවි මධ්‍යස්ථාන මෙන්න

by Sagarika Chathumali 03-06-2022 | 10:05 AM

COLOMBO (News 1st) –අද (03) දිනයේ ගෘහස්ථ ගෑස් මිලදී ගත හැකි අලෙවි මධ්‍යස්ථාන ලැයිස්තුව ලිට්‍රෝ සමාගම විසින් නිකුත් කරනු ලැබ තිබේ.

ඒ අනුව අද දිනයේ ගෑස් මිලදී ගත හැකි මධ්‍යස්ථන ලැයිස්තුව පහතින් දැක්වේ. කෙසේ වෙතත් මීට පෙර ලිට්‍රෝ සමාගම පැවසුවේ, අද (03) දිනයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 16,000 ක් පමණක්  වෙළෙඳපොළට සැපයිය හැකි බවත් එම ගෑස් සිලින්ඩර් ප්‍රමාණය කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවලට බෙදා හරින බවත් ය. එහි සභාපති විජිත හේරත් මහතා එම අවස්ථාවේ සඳහන් කළේ,  සෙසු ප්‍රදේශවලට අද (03) දිනයේ ගෑස් බෙදා නොහරින බවයි. කොළඹ දිස්ත්‍රික්කයේ ගෑස් බෙදා හරින මධ්‍යස්ථාන පහතින්... ගෑස් බෙදාහරින අනෙකුත් දිස්ත්‍රික්කවල  මධ්‍යස්ථාන ලැයිස්තුව...