03-06-2022 | 4:52 PM
COLOMBO (News 1st) - නුගේගොඩ ඇතුළු ප්රදේශ රැසකට හෙට (04) රාත්රී 10.00 සිට අනින්දා (05) අලුයම 5.00 දක්වා පැය 7 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කළේ, ඇතුල්කෝට්ටේ, පිටකෝට්ටේ, බැද්දගාන, මිරිහාන, මාදිවෙල, තලපත්පිටිය, උඩහමුල්ල, ...