02-06-2022 | 3:41 PM
COLOMBO (News 1st) – සබරගමුව පළාතෙත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලට මිලිමීටර 100 ක පමණ තද වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර සහ වයඹ පළාත්වලටත් ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
උතුර සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල...