සනත් නිශාන්ත, මිලාන් ඇතුළු 13 දෙනා යළි රිමාන්ඩ්

සනත් නිශාන්ත, මිලාන් ඇතුළු 13 දෙනා යළි රිමාන්ඩ්

by Staff writer 01-06-2022 | 4:36 PM

COLOMBO (News 1st) –  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත හා මිලාන් ජයතිලක ඇතුළු සැකකරුවන් 13 දෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ ලබන 08 වැනිදා දක්වායි. මන්ත්‍රීවරුන් දෙදෙනා මැයි 17 වැනිදා අත්අඩංගුවට ගැනුණේ, පසුගිය මැයි 09 වැනිදා මයිනාගෝගම සහ ගෝඨාගෝගම විරෝධතාකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට අදාළවයි.