English
தமிழ்
කර්තෘ Sagarika Chathumali
01 Jun, 2022 | 3:38 pm
53 හැවිරිදි K.K මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ,සංගීත ප්‍රසංගයට සහභාගී වී පැය කිහිපයකට පසුවයි.
K.K ගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
කල්කටාහි නවාතැන් ගෙන සිටි හෝටල් කාමරයේ ඇද වැටී K.K ජීවිතක්ෂයට පත්ව ඇතැයි, වාර්තා වේ.
K.K දින දෙකක් අඛණ්ඩව ප්‍රසංගවලට සහභාගී වි ඇති බවත් ,
2400 කට ඉඩ ඇති ප්‍රසංග ශාලාව පුරා ඊට වඩා සෙනගක් සිට ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
1999 දී භාරත ගීත ක්ෂේත්‍රයට එක් වූ K.K දෙමළ තෙළිගු කන්නට මරාති බෙංගාලි ගුජරාටි ගුජරාටි ආදී භාෂාවලින් ගීත ගයමින් රසිකයන් පිනවීය.
28 Mar, 2023 | 04:08 PM
26 Mar, 2023 | 02:21 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS