01-06-2022 | 12:56 PM
COLOMBO (News 1st) – සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයකදී සිසුවියක අපයෝජනයට තැත් කළ අනුරාධපුර, හිදෝගම, කළුවිලසේන විභාග මධ්‍යස්ථානයේ නිරීක්ෂණ රාජකාරි සිදුකළ ගුරුවරයාගේ සේවය අත්හිටුවා තිබේ.
විභාග කොමසාරිස් ජනරාල් එල් .එම්. ඩී. ධර්මසේන මහතා පැවසුවේ, එම මධ්‍යස්ථානයේ ශාලාධිපතිවරයා ද රාජකාරිවලින් ඉවත් කර ඇත...