සහල් තොග ප්‍රමාණවත් සැත්තැම්බර් වනතෙක් පමණයි

සහල් තොග ප්‍රමාණවත් වන්නේ සැත්තැම්බර් වනතෙක් පමණයි - කෘෂිකර්ම ඇමති

by Staff writer 31-05-2022 | 8:53 AM

COLOMBO (News 1st) - මෙරට දැනට ඇති සහල් තොග පාරිභෝජනය සඳහා ප්‍රමාණවත් වන්නේ ලබන සැත්තැම්බර් මාසය වන තෙක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ, ඉන්පසු පාරිභෝජනය සඳහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 7 වඩා ආනයනය කළ යුතු බවය.