ශවේන්ද්‍ර හෙට සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයට

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා හෙට සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයට

by Staff writer 31-05-2022 | 1:10 PM

COLOMBO (News 1st) - අද (31) දින යුද හමුදාපති ධුරයෙන් ඉවත්ව යන ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනාධිපතිවරයා විසින් හෙට (ජුනි 01) සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයට පත් කරනු ලබන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.