කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

by Staff writer 31-05-2022 | 10:40 AM

COLOMBO (News 1st) - පවතින අධික වර්ෂාවත් සමග කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කර තිබේ.

අප වාර්තාකරු පැවසුවේ, මේ වනවිට මෝල්කාව - බුලත්සිංහල මාර්ගය හා ප්‍රදේශයේ පහත්බිම් ජලයෙන් යටවී ඇති බවයි.