31-05-2022 | 11:45 AM
COLOMBO (News 1st) - පිටකොටුව, බැස්ටියන් මාවතේ වෙඩි තැබීම පිළිබඳ විමර්ශන කොළඹ අපරාධට කොට්ඨාශයට (CCD) භාරදී තිබේ.
පොලීසිය පැවසුවේ, අදාල සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින්ගෙන් තිදෙනෙකුගෙන් ප්රකාශ සටහන් කරගෙන ඇති බවය.
පිටකොටුව බැස්ටියන් මාවතේ පෞද්ගලික බස්නැවතුම්පොළ ආසන්නයේ ඊයේ(30) සිදු වූ වෙඩ...