30-05-2022 | 6:45 PM
COLOMBO (News 1st) - සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන රතිදු සේනාරත්න හෙවත් 'රැට්ටා' අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, පසුගිය 25 වැනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී පැවැති විරෝධතාවයකදී බන්ධනාගාර බස් රථයකට පහරදීම, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා සම්බන්ධයෙන් ඔහු අද (30) ...