පුද්ගලයින් 22ක් සමග නේපාලයේ ගුවන් යානයක් අතුරුදන්

පුද්ගලයින් 22ක් සමග නේපාලයේ ගුවන් යානයක් අතුරුදන්

by Staff Writer . 29-05-2022 | 12:25 PM
COLOMBO (News 1st): පුද්ගලයින් 22 දෙනෙකු රැගත් නේපාලයේ ගුවන් යානයක් අතුරුදන් වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එය නේපාලයේ පෞද්ගලික ගුවන් සමාගමකට අයත් එකක් බවය.