කැකිරාවේ ඝාතනයක්

කැකිරාවේ ඝාතනයක්

by Staff writer 28-05-2022 | 2:42 PM

COLOMBO (News 1st) – කැකිරාව, උඩකොරසගල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ, කැකිරාව,කොරසගල්ල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි අයෙකු එලෙස ඝාතනයට ලක්ව ඇති බවයි. පෞද්ගලික ආරවුලක් ඝාතනයට හේතුවී ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.