පක්ෂ නායක රැස්වීම අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹේ

පක්ෂ නායක රැස්වීම අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹේ

by Staff writer 27-05-2022 | 4:55 PM

COLOMBO (News 1st)  - පක්ෂ නායක රැස්වීම අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹේ.

ඒ, 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ යෝජනා ලබා ගැනීමටයි.