ලංකාවට ලකුණු 29ක ඉලක්කයක්

ජය පෙනෙන මානයේ ජයග්‍රහණයට ලකුණු 29ක ඉලක්කයක්

by Sagarika Chathumali 27-05-2022 | 1:28 PM

COLOMBO (News 1st ) - බංග්ලාදේශය සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 29 ක ඉලක්කයක් හිමි වී තිබේ.